YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 14:9

විනිසුරුවෝ 14:9 SCV

ඔහු තම අතින් ඒවා සූරාගෙන, එය කමින්, ගමන් ගත්තේ ය. ඔහු තම පියා හා මව වෙත අවුත්, ඔවුන්ට ද දුන්නේ ය. ඔවුහු ද ඒවා කෑහ. තමා ඒවා ගත්තේ සිංහ මළකුණෙන් වග ඔහු ඔවුන්ට කීවේ නැත.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 14:9