විනිසුරුවෝ 14:8-9
විනිසුරුවෝ 14:8-9 SCV
පසුව, ඇය විවාකර ගැනීමට නැවතත් එහි යද්දී සිංහ මළකුණ බැලීමට, ඔහු එදෙසට හැරී ගියේ ය. එවිට මෙන්න! සිංහ මළකුණෙහි මී මැසි රොත්තක් හා මී පැණි! ඔහු තම අතින් ඒවා සූරාගෙන, එය කමින්, ගමන් ගත්තේ ය. ඔහු තම පියා හා මව වෙත අවුත්, ඔවුන්ට ද දුන්නේ ය. ඔවුහු ද ඒවා කෑහ. තමා ඒවා ගත්තේ සිංහ මළකුණෙන් වග ඔහු ඔවුන්ට කීවේ නැත.





