විනිසුරුවෝ 14:3
විනිසුරුවෝ 14:3 SCV
එවිට ඔහුගේ පියාත්, මවත්, “නුඹේ නෑයින් අතරේවත්, අපේ ජනයා අතරේවත් සුදුසු ස්ත්‍රියක් නැතිවට ද නුඹ මේ චර්ම-අඡේදිත පිලිස්තීන් අතරින් බිරිඳක් ගන්නට යන්නේ?” යි ඇසූහ. එහෙත් සම්සොන් තම පියා අමතමින්, “මට ඇය ගෙනැවිත් දෙන්න. මගේ කැමැත්ත ඇයට” යි කී ය.





