YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 13:6

විනිසුරුවෝ 13:6 SCV

එවිට එම කාන්තාව තම සැමියා වෙත ගොස්, ඔහු අමතමින්, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආවා. ඔහුගේ පෙනීම දෙවියන්වහන්සේගේ දූතයකු වගෙයි. මහ භයංකාරයි. ඔහු කොහේ සිට ආවාදැයි ඔහුගෙන් මා ඇසුවේ නෑ. ඔහු මට ඔහුගේ නම කීවේත් නෑ.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 13:6