විනිසුරුවෝ 13:24-25
විනිසුරුවෝ 13:24-25 SCV
එම කාන්තාව පුතකු බිහි කර, ඔහුට සම්සොන් යන නම තැබුවා ය. දරුවා වැඩුණේ ය. ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක. ඔහු, සෝරා හා එෂ්තායොල් අතර මහනේ-දාන්හි සිටියදී, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු පොලඹවන්නට පටන් ගත් සේක.





