විනිසුරුවෝ 13:16
විනිසුරුවෝ 13:16 SCV
ස්වාමින්වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “ඔබ මා නවතා ගත්තත්, මා ඔබේ ආහාර බුදින්නේ නැත. එහෙත් ඔබ දවන යාග පූජාවක් සූදානම් කරන්නේ නම්, එය ස්වාමින්වහන්සේට ඔප්පු කරන්නැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේගේ දූතයා වග මානෝවා නො දත්තේ ය.
![[From Heaven to the Hay in the Heart] Part 1 විනිසුරුවෝ 13:16 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F29090%2F1440x810.jpg&w=3840&q=75)




