YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 13:13-14

විනිසුරුවෝ 13:13-14 SCV

ස්වාමින්වහන්සේගේ දූතයා මානෝවාට පිළිතුරු දෙමින්, “මා ඇයට කී හැම දෙයක් ම ඔබගේ බිරිඳ කළ යුතු ව ඇත. මිදි වැලෙන් ගන්නා කිසිවක් ඇය අහරට නො ගත යුතු ය. මිදි යුෂ හෝ සැර බීමක් ඇය පානය නො කළ යුතු අතර කිසි අපවිත්‍ර දෙයක් අහරට නො ගත යුතු ය. මා ඇයට අණ කළ හැමකක් ම ඇය පිළිපැදිය යුතු යැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 13:13-14