YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 10:1-2

විනිසුරුවෝ 10:1-2 SCV

අබිමෙලෙක්ගෙන් පසුව ඉස්සාකර් මිනිසකු වූ තෝලා, ඉශ්‍රායෙල් මුදා ගැනීමට නැගිටුණේ ය. ඔහු දෝදෝගේ පුත් පූවාගේ පුත්‍රයා ය. ඔහු වාසය කළේ එප්‍රායිම් කඳු රටේ ෂාමීර්හි ය. විසිතුන් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කළ ඔහු, ඉන්පසු මියැදී, ෂාමීර්හි වළලනු ලැබී ය.

Video for විනිසුරුවෝ 10:1-2