විනිසුරුවෝ 1:1-2
විනිසුරුවෝ 1:1-2 SCV
යෝෂුවාගේ මරණින් පසු, ඉශ්රායෙල්වරු ස්වාමින්වහන්සේ අමතමින්, “කානානිවරුන්ට එරෙහිව සටන් වැදීමට පළමුවෙන් යා යුත්තේ අපගෙන් කවුරු දැ?” යි විමසූහ. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “යූදා යා යුතු ය. ඔන්න! මම දේශය ඔවුන් අතට දුනිමි” යි පැවසූ සේක.





