YouVersion Logo
Search Icon

යාකොබ් 1:26

යාකොබ් 1:26 SCV

යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි.