යෙසායා 62:6
යෙසායා 62:6 SCV
එම්බා යෙරුසලම, ඔබේ පවුරු මත මම මුරකරුවන් සිටෙවුවෙමි. මුළු දවස පුරා, මුළු රැය පුරා කිසි විටෙකත් ඔවුන් නිහඬ නො වනු ඇත. ස්වාමින්වහන්සේ සිහි කරන නුඹලා විවේකයක් නො ගන්න.