YouVersion Logo
Search Icon

යෙසායා 62:6-7

යෙසායා 62:6-7 SCV

එම්බා යෙරුසලම, ඔබේ පවුරු මත මම මුරකරුවන් සිටෙවුවෙමි. මුළු දවස පුරා, මුළු රැය පුරා කිසි විටෙකත් ඔවුන් නිහඬ නො වනු ඇත. ස්වාමින්වහන්සේ සිහි කරන නුඹලා විවේකයක් නො ගන්න. උන්වහන්සේ යෙරුසලම යළි පිහිටුවා, මිහි පිට පැසසුමක් බවට එය පත් කරන තුරු, උන්වහන්සේට ද විවේකයක් නො දෙන්න.