YouVersion Logo
Search Icon

යෙසායා 62:4-5

යෙසායා 62:4-5 SCV

අසූබා යයි ඔවුන් තවත් ඔබට කියන්නේ නැත. ෂෙමාමා යන පදයෙන්, ඔබේ දේශය හැඳින්වෙන්නේ නැත. ඒ වෙනුවට ඔබට හෙෆ්සීබා කියා ද ඔබේ දේශය බෙයූලා කියා ද කියනු ලැබේ. මන්ද ස්වාමින්වහන්සේ ඔබ තුළ සොම්නස් වන සේක. ඔබේ දේශය ද විවාහ කර ගනු ලැබේ. තරුණයකු, කන්‍යාවියක ආවාහ කර ගන්නා පරිදි, ඔබේ පුත්‍රයින් ඔබ ආවාහ කර ගනු ඇත. මනාලයකු, තම මනාලිය ගැන ප්‍රීති ප්‍රමෝද වන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වනු ඇත.