YouVersion Logo
Search Icon

යෙසායා 62:3

යෙසායා 62:3 SCV

ස්වාමින්වහන්සේ අතේ, ඔබ ශෝභමාන ඔටුන්නක් ද ඔබේ දෙවියන්වහන්සේ අතේ, රාජකීය කිරුළක් ද වනු ඇත.