YouVersion Logo
Search Icon

යෙසායා 62:11-12

යෙසායා 62:11-12 SCV

මෙන්න! පොළොවේ සීමා අන්ත වෙත ස්වාමින්වහන්සේගෙන් ප්‍රකාශයක්! “සියොන් දියණියට මෙසේ කියන්න: ‘අන්න, ඔබේ මිදුම්කරු පැමිණේ. බලන්න! එතුමන්ගේ ඉෂ්ට විපාක එතුමන් සමඟයි. එතුමන්ගේ පාරිතෝෂිතය ද එතුමන් ඉදිරියෙයි.’ ” ඔවුහු, “ශුද්ධ ජනතාව ය, ස්වාමින්වහන්සේගේ මුදා ගනු ලැබුවෝ” යි, අමතනු ලබන්නෝ ය. ඔබ, “සොයා ගන්නා ලද්දා ය, තවත් අතැර නො දමන නගර යැ” යි අමතනු ලබන්නේ ය.