යෙසායා 61:7
යෙසායා 61:7 SCV
ලද ලජ්ජාව වෙනුවට ඔබට දෙපංගුවක් ලැබේ. නින්දාව වෙනුවට ඔබ තම කොටසේ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. එබැවින් ඔබේ දේශයෙහි ඔබ දෙපංගුවක් උරුම කර ගන්නෝ ය. සදාතන ප්‍රීතිය ද ඔබට ම වන්නේ ය.