යෙසායා 61:10
යෙසායා 61:10 SCV
ස්වාමින්වහන්සේ තුළ මම මහත් සේ ප්‍රීති ප්‍රමෝද වෙමි. මගේ ජීවය, මගේ දෙවියන්වහන්සේ තුළ ප්‍රීතිමත් වෙයි. මන්ද මනාලයකු පූජකයකු මෙන් මනරම් හිස-පළඳනාවකින් සැරසෙන්නා සේ, මනාලියක ඇගේ අබරණ පලඳින්නා සේ, උන්වහන්සේ ගැලවීමේ ඇඳුමින් මා සැරසූ සේක. ධර්මිෂ්ඨකමේ කබායෙන් මා ඇඳවූ සේක.





