YouVersion Logo
Search Icon

යෙසායා 59:12-13

යෙසායා 59:12-13 SCV

මන්ද අපගේ වරද ඔබ ඉදිරියේ බෙහෙවින් වැඩි වෙයි. අපේ පාප අපට එරෙහිව සාක්ෂි දරයි. අපගේ වරද හැම විට ම අප සමඟ ය; අපේ අයුතුකම් අපි දන්නෙමු. ඒවා නම් කැරලිකාරීකම, ස්වාමින්වහන්සේට ද්‍රෝහිවීම, අපේ දෙවියන්වහන්සේ අනුව නො යා, උන්වහන්සේට පිටුපෑම, විරුද්ධ ව කතා කිරීම, කැරලි ගැසීමට පෙලඹවීම හා අප සිත්හි පිළිසිඳි මුසා පැවසීම ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 59:12-13