YouVersion Logo
Search Icon

යෙසායා 58:11-12

යෙසායා 58:11-12 SCV

ස්වාමින්වහන්සේ නොකඩවා ඔබට මග පෙන්වනු ඇත; උන්වහන්සේ දුෂ්කර තැන්හි දී ඔබේ මනදොළ සෑහීමට පමුණුවා, ඔබේ අස්ථි ශක්තිමත් කරන සේක. ඔබ, මනාව දිය-සැපයුණු උයනක් මෙන්, කිසි දින නො සිඳෙන දිය උල්පතක් මෙන් වනු ඇත. තවද ඔබේ ඉපැරණි නටබුන් යළි ගොඩ නගා, බොහෝ පරම්පරාවල අත්තිවාරම් ඔබ නගා සිටුවනු ඇත. කැඩුණු පවුරු පිළිසකර කරන්නා ය, වාසය පිණිස වීදි ප්‍රකෘතිමත් කරන්නා ය යනුවෙන් ඔබ හඳුන්වනු ලැබේ.

Free Reading Plans and Devotionals related to යෙසායා 58:11-12