YouVersion Logo
Search Icon

යෙසායා 58:10

යෙසායා 58:10 SCV

ඔබ සාගිනි වූවන් වෙනුවෙන් කැප වී, පීඩිතයින්ගේ අවැසිතා සපුරා, ඔවුන් තෘප්තියට පමුණුවයි නම්, අන්ධකාරයේදීත් ඔබේ එළිය නැගෙන්නේ ය; ඔබේ අඳුර, මද්දහන මෙන් වන්නේ ය.