YouVersion Logo
Search Icon

යෙසායා 55:6-11

යෙසායා 55:6-11 SCV

“ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න. උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න. දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා. නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා. ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක. ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක. “මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ. ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ, මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය. මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය. වැස්ස හා හිම, අහසින් පොළොවට වැටී, පොළොව තෙත් කොට, දළු පැළ නංවා, වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද හට ගැන්වෙන සේ බිම සශ්‍රීක කොට මිස, ආපසු හැරී නො එන්නේ යම් සේ ද, මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි. එය හිස් අතින් මා වෙත හැරී නො එයි. එය මගේ අභිලාෂය ඉෂ්ට කර, මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි.

Verse Images for යෙසායා 55:6-11

යෙසායා 55:6-11 - “ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න.
උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න.
දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා.
නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා.
ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක.
ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක.

“මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ.
ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ,
මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය.
මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය.
වැස්ස හා හිම,
අහසින් පොළොවට වැටී,
පොළොව තෙත් කොට, දළු පැළ නංවා,
වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද
හට ගැන්වෙන සේ බිම සශ්‍රීක කොට මිස,
ආපසු හැරී නො එන්නේ යම් සේ ද,
මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි.
එය හිස් අතින් මා වෙත හැරී නො එයි.
එය මගේ අභිලාෂය ඉෂ්ට කර,
මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි.යෙසායා 55:6-11 - “ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න.

මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි.

Free Reading Plans and Devotionals related to යෙසායා 55:6-11