යෙසායා 55:5
යෙසායා 55:5 SCV
ඔන්න ඔබ, ඔබ නො දත් ජාතියක් කැඳවනු ඇත. ඔබ ගැන නො දන්නා ජාතියක් වහ වහා ඔබ වෙත එනු ඇත. එසේ වන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ නිසා ය. මන්ද උන්වහන්සේ, ඔබ තේජසට පමුණුවා ඇති බැවිනි.