YouVersion Logo
Search Icon

යෙසායා 54:2-3

යෙසායා 54:2-3 SCV

“ඔබේ කූඩාරමේ ගෙබිම, පුළුල් කර ගන්න. ඔබේ ගෙබිමේ කූඩාරම් තිර, දිග හරින්න. නවතා නො ගන්න. ඔබේ ලණු පොට ඉතා දීර්ඝ කොට, එහි ඉණි ශක්තිමත් ව සිටුවන්න. මන්ද ඔබ දකුණු දෙසටත්, වම් පසටත් එතෙරට පැතිර යනු ඇත. ඔබේ දරු පරපුර ජාතීන් අයිති කර ගෙන, පාළුවට ගිය නගරවල පදිංචි වනු ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 54:2-3