යෙසායා 54:10
යෙසායා 54:10 SCV
මන්ද කඳු නික්ම යනු ඇත. හෙල් ද ඉවත් කරනු ලබන්නේ ය. එහෙත් ඔබට ඇති මගේ නොමියෙන පෙම ඔබ වෙතින් නික්ම යන්නේ නැත. මගේ සාමයේ ගිවිසුම ද ඉවත් කරනු ලබන්නේ නැතැ” යි ඔබට දයානුකම්පා පානා ස්වාමින්වහන්සේ කියන සේක.