YouVersion Logo
Search Icon

යෙසායා 53:3-10

යෙසායා 53:3-10 SCV

මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්; සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි. මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි. අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු. සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය. උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය. එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද, තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය. එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය. එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය. අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි. එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු. අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු; අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි; ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම් එතුමන් පිට තැබූ සේක. එතුමාණන් පීඩාවට පත් කරන ලද නමුදු හා වධ හිංසාවට පමුණුවනු ලද නමුදු එතුමා තම මුව විවර කළේ නැත. මරන්නට ගෙන යන බැටළු පැටවකු විලස හා ලොම් කපන්නන් අබියස බැටළුවකු නිහඬ ව සිටින විලස, එතුමන් තම මුව, විවර කළේ නැත. එතුමන් ඉවත ගෙන යන ලද්දේ, අයුතුකමින් හා අව-නඩුවකිනි; මගේ ජනයාගේ නොපනත්කම් නිසා ජීවතුන්ගේ දේශයෙන් එතුමන් සිඳ දමනු ලබතැයි එතුමන්ගේ පරපුරේ කවරකු හෝ කල්පනාවට ගත්තේ ද? ඔවුන් එතුමන්ගේ සොහොන සෑදූයේ දුෂ්ටයින් අතරේ ය. මරණයේදී එතුමන් වූයේ ධනවතකු සමඟ ය. එහෙත් එතුමන් කිසි සැහැසිකමක් කර තිබුණේ නැත; එතුමන්ගේ මුවෙහි කිසි රැවටිල්ලක් තිබුණේ ද නැත. එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය. එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල, එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී; ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය.

Verse Images for යෙසායා 53:3-10

යෙසායා 53:3-10 - මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්;
සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි.
මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි.
අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු.

සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය.
උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය.
එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද,
තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය.
එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය.
එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය.
අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි.
එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු.
අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු;
අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි;
ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම්
එතුමන් පිට තැබූ සේක.

එතුමාණන් පීඩාවට පත් කරන ලද නමුදු හා වධ හිංසාවට පමුණුවනු ලද නමුදු
එතුමා තම මුව විවර කළේ නැත.
මරන්නට ගෙන යන බැටළු පැටවකු විලස හා
ලොම් කපන්නන් අබියස බැටළුවකු නිහඬ ව සිටින විලස,
එතුමන් තම මුව, විවර කළේ නැත.
එතුමන් ඉවත ගෙන යන ලද්දේ, අයුතුකමින් හා අව-නඩුවකිනි;
මගේ ජනයාගේ නොපනත්කම් නිසා
ජීවතුන්ගේ දේශයෙන් එතුමන් සිඳ දමනු ලබතැයි
එතුමන්ගේ පරපුරේ කවරකු හෝ කල්පනාවට ගත්තේ ද?
ඔවුන් එතුමන්ගේ සොහොන සෑදූයේ දුෂ්ටයින් අතරේ ය.
මරණයේදී එතුමන් වූයේ ධනවතකු සමඟ ය.
එහෙත් එතුමන් කිසි සැහැසිකමක් කර තිබුණේ නැත;
එතුමන්ගේ මුවෙහි කිසි රැවටිල්ලක් තිබුණේ ද නැත.

එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය.
එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල,
එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී;
ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය.යෙසායා 53:3-10 - මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්;

ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 53:3-10