YouVersion Logo
Search Icon

යෙසායා 53:2

යෙසායා 53:2 SCV

මන්ද එතුමන් උන්වහන්සේ ඉදිරියේ ළා පැළයක් සේ, වියළි පොළොවෙන් මතුවන මුලක් සේ වැඩුණේ ය. එතුමන් දෙස බලන්නට තරම් රූපයක් හෝ තේජසක් හෝ අපට ප්‍රියවඩන කිසිවක් එතුමන්ගේ පෙනුමෙහි තිබුණේ නැත.

Free Reading Plans and Devotionals related to යෙසායා 53:2