යෙසායා 52:6-7
යෙසායා 52:6-7 SCV
එබැවින් මගේ ජනයා මගේ නාමය දැනගත යුතු ය. එබැවින් කතා කරන්නේ මා වග ඒ දවසේදී ඔවුන් දැනගනු ඇත. එසේය, මෙන්න මම.” සුබ ආරංචි ගෙනෙන අයගේ පාද කඳු පිට කොපමණ අලංකාර ද! සාමය ප්‍රකාශ කරන ඔහු ප්‍රීතියේ සුබ ආරංචි ගෙනෙයි. ගැලවීම ප්‍රකාශ කරන ඔහු “ඔබේ දෙවියන්වහන්සේ රජකම් කරන්නාහ” යි සියොනට කියන්නේ ය.





