YouVersion Logo
Search Icon

යෙසායා 51:4-6

යෙසායා 51:4-6 SCV

“මගේ ජනයිනි, මට අවධානය යොමන්න; මගේ ජාතිකයිනි, මට කන් දෙන්න: ව්‍යවස්ථාව, මා වෙතින් පිටත් ව යයි. ජාතීනට එළියක් පිණිස මම මගේ යුක්තිය, පිහිටුවමි. මගේ ධර්මිෂ්ඨකම, ළඟා වෙයි. මගේ ගැලවීම, පිටත් ව ගොසිනි. මගේ බාහුව, ජනයින් විනිශ්චය කරනු ඇත. වෙරළබඩ දිවයින් මා ගැන බලා හිඳියි. මගේ බාහුව බලාපොරොත්තුවෙන් බලා හිඳියි. අහස දෙසට ඔබේ ඇස් ඔසවන්න. පහළ පොළොව දෙස බලන්න. මන්ද දුමක් පරිදි අහස නො පෙනී යනු ඇත. ඇඳුමක් පරිදි පොළොව අබලන් ව, ගෙවී යනු ඇත. එහි වෙසෙන්නන් මැස්සන් සේ මැරී යනු ඇත. එහෙත් මගේ ගැලවීම සදහට පවතී. මගේ ධර්මිෂ්ඨකම කිසි දා නො වරදී.

Free Reading Plans and Devotionals related to යෙසායා 51:4-6