යෙසායා 51:3
යෙසායා 51:3 SCV
මන්ද ස්වාමින්වහන්සේ සියොන සනහන සේක. එහි නාස්ති වූ සියල්ල සනසන උන්වහන්සේ එහි කාන්තාර, ඒදන් උයන සේ ද එහි පාළු කතර, ස්වාමින්වහන්සේගේ උයන සේ ද වන්නට සලසන සේක. ඒ තුළ ප්‍රීතිය හා ප්‍රමෝදයත්, ස්තුති දීම් හා ගීත නාදයත් හමු වනු ඇත.





