YouVersion Logo
Search Icon

යෙසායා 50:10-11

යෙසායා 50:10-11 SCV

ස්වාමින්වහන්සේට භයවන්නේත්, උන්වහන්සේගේ සේවකයාගේ කටහඬට කීකරු වන්නේත් ඔබ අතරින් කවුරු ද? ආලෝකයක් නොමැතිව අන්ධකාරයෙහි ඇවිදින ඔහු, ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබා, තම දෙවියන්වහන්සේ මත බලාපොරොත්තු තබත්වා! මෙන්න, එහෙත්, ගිනි අවුළන, ඇවිළෙන ගිනි පන්දම් සපයා ගන්නා සියල්ලෙනි, ඔබේ ගින්නෙහි හා ඔබ ගිනි ඇවිළූ පන්දම්වල එළියෙන් ඇවිදින්න. මගේ අතින් ඔබ ලබනු ඇත්තේ මෙයයි: වධ-වේදනාවෙන් ඔබ වැතිර සිටිනු ඇත.