යෙසායා 50:1
යෙසායා 50:1 SCV
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මවිසින් ඔබේ මව පිට මං කරමින් දුන්, ඇගේ දික්කසාද සහතිකය කොහේ ද? නැතහොත්, මා ඔබ විකුණා දැමුවේ, මගේ ණය හිමියන්ගෙන් කවරකුට ද? ඇත්තෙන් ම, ඔබ විකුණනු ලැබුවේ, ඔබේ අයුතුකම් නිසා ය; ඔබේ මව ඉවත පලවා හරිනු ලැබුවේ, ඔබේ අපරාධ නිසා ය.


