YouVersion Logo
Search Icon

යෙසායා 49:5

යෙසායා 49:5 SCV

ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මම ගෞරවයට පාත්‍ර වූ බැවින් ද, මගේ දෙවියන්වහන්සේ මගේ ශක්තිය වන බැවින් ද, තමන්වහන්සේ වෙත යාකොබ් ආපසු ගෙන එන්නටත්, ඉශ්‍රායෙල් තමන් වෙතට එක් රැස් කර ගැනීමටත් ස්වකීය සේවකයා වන පිණිස, මවු කුස තුළ මා සෑදූ ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක

Free Reading Plans and Devotionals related to යෙසායා 49:5