යෙසායා 49:23
යෙසායා 49:23 SCV
රජුන්, ඔබ හදා-වඩන පියවරුන් වනු ඇත. ඔවුන්ගේ බිසවුන් ඔබට කිරි මවුවරුන් වනු ඇත. ඔවුන් ඔබ ඉදිරියෙහි මුහුණු බිම ඔබා, වැඳ වැටෙනු ඇත. ඔවුන් ඔබේ පා දූවිලි ලෙවනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත. මා තුළ බලාපොරොත්තු තබන අයගේ බලාපොරොත්තු නො බිඳේ.”





