YouVersion Logo
Search Icon

යෙසායා 48:17-22

යෙසායා 48:17-22 SCV

ඔබේ මිදුම්කරුවාණන් ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබට ඉතාම කදිම දෑ ඔබට උගන්වන, ඔබ යා යුතු මග ඔබට පෙන්වන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. අහෝ, ඔබ අවධානය මගේ ආඥාවලට යොමු කළේ වී නම්, ඔබේ ශාන්තිය ගංගාවක් සේ ද ඔබේ දමිටුකම සාගර තරංග සේ ද වන්නට තිබිණි. ඔබෙන් පැවත එන්නන් වැලි මෙන් ද ඔබේ දරුවන් අසංඛ්‍ය වූ වැලිකැට මෙන් ද වන්නට තිබිණි. ඔවුන්ගේ නම කිසි කලෙක මා අබියසින් සිඳලනු ලබන්නට හෝ විනාශ කර දමනු ලබන්නට හෝ ඉඩ නො තිබිණි.” බබිලෝනිය හැර යන්න. කල්දිවරුන්ගෙන් පලා යන්න! ප්‍රීති ඝෝෂා සහිත ව මෙම නිවේදනය ප්‍රකාශ කරන්න. පොළෝ සීමා කොන් දක්වා මෙසේ පතුරුවා හරින්න: “ස්වාමින්වහන්සේ ස්වකීය සේවක යාකොබ් මුදා ගත් සේකැ” යි කියන්න. උන්වහන්සේ කාන්තාර මැදින් ඔවුනට මග පෙන්වද්දී ඔවුනට පිපාසය දැනුනේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයෙන් වතුර ගලා එන්නට සැලසූ සේක. උන්වහන්සේ පර්වතයේ පැළුමක් ඇති කළ සේක. එවිට වතුර ගලා හැලිණි. “දුෂ්ටයිනට සාමය නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.

Verse Images for යෙසායා 48:17-22

යෙසායා 48:17-22 - ඔබේ මිදුම්කරුවාණන් ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ද වන
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ඔබට ඉතාම කදිම දෑ ඔබට උගන්වන,
ඔබ යා යුතු මග ඔබට පෙන්වන,
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
අහෝ, ඔබ අවධානය මගේ ආඥාවලට යොමු කළේ වී නම්,
ඔබේ ශාන්තිය ගංගාවක් සේ ද
ඔබේ දමිටුකම සාගර තරංග සේ ද වන්නට තිබිණි.
ඔබෙන් පැවත එන්නන් වැලි මෙන් ද
ඔබේ දරුවන් අසංඛ්‍ය වූ වැලිකැට මෙන් ද වන්නට තිබිණි.
ඔවුන්ගේ නම කිසි කලෙක මා අබියසින් සිඳලනු ලබන්නට හෝ
විනාශ කර දමනු ලබන්නට හෝ ඉඩ නො තිබිණි.”

බබිලෝනිය හැර යන්න.
කල්දිවරුන්ගෙන් පලා යන්න!
ප්‍රීති ඝෝෂා සහිත ව
මෙම නිවේදනය ප්‍රකාශ කරන්න.
පොළෝ සීමා කොන් දක්වා මෙසේ පතුරුවා හරින්න:
“ස්වාමින්වහන්සේ ස්වකීය සේවක යාකොබ් මුදා ගත් සේකැ” යි කියන්න.
උන්වහන්සේ කාන්තාර මැදින් ඔවුනට මග පෙන්වද්දී ඔවුනට පිපාසය දැනුනේ නැත.
උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයෙන් වතුර ගලා එන්නට සැලසූ සේක.
උන්වහන්සේ පර්වතයේ පැළුමක් ඇති කළ සේක.
එවිට වතුර ගලා හැලිණි.

“දුෂ්ටයිනට සාමය නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.යෙසායා 48:17-22 - ඔබේ මිදුම්කරුවාණන් ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ද වන

“දුෂ්ටයිනට සාමය නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.

Free Reading Plans and Devotionals related to යෙසායා 48:17-22