YouVersion Logo
Search Icon

යෙසායා 46:4

යෙසායා 46:4 SCV

ඔබගේ මහලු විය දක්වාත්, මම උන්වහන්සේ ය; ඔබගේ කෙස් පැසුණු කල්හිත්, මම ඔබ දරන්නෙමි. මම ඔබ සෑදුවෙමි; මම ඔබ උසුලාගෙන යන්නෙමි. මම ඔබ දරන්නෙමි; මම ඔබ මුදන්නෙමි.