YouVersion Logo
Search Icon

යෙසායා 46:3

යෙසායා 46:3 SCV

“මට සවන් දෙන්න, එම්බා යාකොබ් වංශිකයිනි, ඉශ්‍රායෙල් වංශයේ ඉතිරි ව සිටින සියල්ලෙනි, ඔබගේ උපතටත් පළමු, මා විසින් උසුලාගෙන ගිය ඔබ මවු කුස පටන් මම ඔබ ගෙන ආවෙමි.