YouVersion Logo
Search Icon

යෙසායා 46:10-11

යෙසායා 46:10-11 SCV

මම අවසානය, පටන් ගැන්මේදී ම හෙළි කරන්නෙමි. මතු සිදුවන දෑ ගැන, ඈත පුරාණයේදී ම කීවෙමි. ‘මගේ අරමුණ දිගට ම පවතී. මට රිසි හැම දේ මම කරන්නෙමි’ යි මම කියමි. නැගෙනහිර සිට මම, ගිජු පක්ෂියෙකු කැඳවන්නෙමි; මගේ අරමුණ ඉටු කරන්නට, දුර ඈත දේශයකින් මිනිසකු කැඳවන්නෙමි. මා පැවසූ දෑ මම ඉටුවන්නට සලසමි. මා සැලසුම් කළ දෑ මම සිදු කරමි.