YouVersion Logo
Search Icon

යෙසායා 44:3-4

යෙසායා 44:3-4 SCV

මන්ද පිපාසිත දේශය මත මම ජලය වගුරුවමි. වියළි බිම මත දිය පාරවල් වගුරුවමි. ඔබේ දරු පරපුර මත මම මගේ ආත්මයාණන් වගුරුවමි. තවද මගේ ආශිර්වාදය ඔබෙන් පැවත එන්නන් මත ය. තණ පිටියක තෘණ මෙන් ද ගලා යන දිය පහරවල් ළඟ පොප්ලර් ගස් මෙන් ද ඔවුන් පැන නගිනු ඇත.