YouVersion Logo
Search Icon

යෙසායා 43:6

යෙසායා 43:6 SCV

මම උතුර අමතා, ‘මුදා හරිනු’ කියාත්, දකුණ අමතා, ‘නවතා නො ගනු’ කියාත්, ඈත එපිට සිට මගේ පුතුන් ගෙනෙන්න. පොළෝ කෙළවරෙහි සිට මගේ දූවරුන් ගෙනෙන්න කියාත් කියන්නෙමි.