YouVersion Logo
Search Icon

යෙසායා 43:6-7

යෙසායා 43:6-7 SCV

මම උතුර අමතා, ‘මුදා හරිනු’ කියාත්, දකුණ අමතා, ‘නවතා නො ගනු’ කියාත්, ඈත එපිට සිට මගේ පුතුන් ගෙනෙන්න. පොළෝ කෙළවරෙහි සිට මගේ දූවරුන් ගෙනෙන්න කියාත් කියන්නෙමි. මගේ නාමයෙන් හඳුන්වනු ලබන ඒ හැම කෙනෙක් ම මගේ මහිමය උදෙසා මවිසින් මවා, නිර්මාණ කොට සාදන ලද්දෝ වෙති.”

Free Reading Plans and Devotionals related to යෙසායා 43:6-7