YouVersion Logo
Search Icon

යෙසායා 43:22-24

යෙසායා 43:22-24 SCV

“එහෙත් එම්බා යාකොබ්, නුඹ මෙතෙක් මට හඬ ගැසුවේ නැත. එම්බා ඉශ්‍රායෙල්, ඔබ මා ගැන වෙහෙසට පත් ව ඇත. දවන යාග පූජා සඳහා මා වෙත නුඹ බැටළුවන් ගෙන ආවේ නැත. ඔබගේ පුද පූජා මගින් මට ගෞරව කළේ නැත. ධාන්‍ය පූජා සඳහා මා ඔබට බර පැටවූයේ නැත. සුවඳ දුම් පූජා සඳහා මා ඔබට බල කෙරුවේ ද නැත. මා උදෙසා නුඹ සුවඳ දඬු මිලයට ගත්තේ නැත. ඔබගේ යාග පූජාවල මේදයෙන්, මා තෘප්තියට පත් කළේ ද නැත. එහෙත් ඔබගේ පව්වලින් ඔබ මට බර පටවා, ඔබගේ අයුතුකම්වලින් මා වෙහෙසවා ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 43:22-24