යෙසායා 43:20-21
යෙසායා 43:20-21 SCV
වන මෘගයින්, සිවලුන් හා උකුසු බකමූණන් මට ගෞරව දක්වති. මන්ද මා තෝරාගත් මගේ ජනතාවට බීමට පාළුකරයෙහි ජලය ද මුඩු බිමෙහි ගංගා ද මා සපයා දෙන බැවිනි. මගේ ප්‍රශංසාව ප්‍රකාශ කරන පිණිස, මවිසින් හැඩ ගස්වන ලද ජනතාවකි ඔවුන්.