YouVersion Logo
Search Icon

යෙසායා 43:14-15

යෙසායා 43:14-15 SCV

ඔබේ මිදුම්කරුවාණන් වූ ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඔවුන් ප්‍රීති වන ඔවුන්ගේ ම නැව්වලින් සියලු ම කල්දිවරුන් පලා යන්නන් ලෙස මෙහි ගෙන එන්නට ඔබ උදෙසා මම බබිලෝනියට මිනිසුන් යවමි. මම ස්වාමින්වහන්සේ ය; ඔබගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. ඉශ්‍රායෙල්හි මැවුම්කරුවාණෝ ය; ඔබගේ රජ්ජුරුවෝ ය.”