යෙසායා 43:10
යෙසායා 43:10 SCV
“මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබ මා හැඳින, මා විශ්වාස කොට, උන්වහන්සේ මා වග වටහා ගන්න පිණිස, මා තෝරාගත් මගේ සේවකයාත් ඔබ ය. මට පෙරටුව කිසිදු දෙවි කෙනකු සැදුම් ලද්දේ නැත. මගෙන් පසුව මතු ඇති වන්නේ ද නැත.





