යෙසායා 43:1
යෙසායා 43:1 SCV
එහෙත් එම්බා යාකොබ්, නුඹ මැවූ තැනැත්තාණන්, එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැඩගැන් වූ තැනැත්තාණන් වන ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක: “භය නො වන්න, මන්ද මම ඔබ මුදා ගත්තෙමි. නම කියා මම ඔබ කැඳවා ගතිමි. ඔබ මගේ ය.