යෙසායා 42:3-4
යෙසායා 42:3-4 SCV
ඔහු තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. විශ්වාසවන්ත ව ඔහු යුක්තිය ඉටු කරනු ඇත. තමන් මිහි පිට යුක්තිය පිහිටු වන තුරු, ඔහු නො පැකිළෙයි; පසුබට නො වෙයි. මුහුදු දූපත් ඔහුගේ උපදෙස් ගැන බලාපොරොත්තු තබනු ඇත.”





