YouVersion Logo
Search Icon

යෙසායා 42:2-3

යෙසායා 42:2-3 SCV

ඔහු හඬ නගා මොර ගසන්නේවත්, කටහඬ අවදි කරන්නේවත් නැත. වීථිවලදී එය ඇසෙන්නට සලස්වන්නේ ද නැත. ඔහු තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. විශ්වාසවන්ත ව ඔහු යුක්තිය ඉටු කරනු ඇත.