YouVersion Logo
Search Icon

යෙසායා 41:9-13

යෙසායා 41:9-13 SCV

පොළෝ අන්ත වෙතින් මම ඔබ ගත්තෙමි. එහි ඈත සීමා වෙතින් මම ඔබ කැඳවා ගත්තෙමි. “ඔබ මගේ සේවකයා ය; මම ඔබ තෝරා ගතිමි; මම ඔබ ඉවත නො දමමි” යි ඔබට කීවෙමි. එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය. මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි. මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි. ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන් ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත. ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්, නැත්තට නැති වී, විනාශ වී යනු ඇත. ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු, ඔබට ඔවුන් හමු නො වේ. ඔබට එරෙහිව යුද වදින්නන්, නිකමුන් වැන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය.

Verse Images for යෙසායා 41:9-13

යෙසායා 41:9-13 - පොළෝ අන්ත වෙතින් මම ඔබ ගත්තෙමි.
එහි ඈත සීමා වෙතින් මම ඔබ කැඳවා ගත්තෙමි.
“ඔබ මගේ සේවකයා ය; මම ඔබ තෝරා ගතිමි;
මම ඔබ ඉවත නො දමමි” යි ඔබට කීවෙමි.
එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි.
නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය.
මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි.
මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි.

ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන්
ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත.
ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්,
නැත්තට නැති වී, විනාශ වී යනු ඇත.
ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු,
ඔබට ඔවුන් හමු නො වේ.
ඔබට එරෙහිව යුද වදින්නන්,
නිකමුන් වැන්න.
මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
මම ඔබේ දකුණතින් අල්ලාගෙන,
“භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි
ඔබට කියන්නේ මම ය.යෙසායා 41:9-13 - පොළෝ අන්ත වෙතින් මම ඔබ ගත්තෙමි.

ඔබට කියන්නේ මම ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 41:9-13