YouVersion Logo
Search Icon

යෙසායා 41:8-10

යෙසායා 41:8-10 SCV

එහෙත් නුඹ, ඉශ්‍රායෙල් මගේ සේවකය, යාකොබ් මා තෝරාගත් තැනැත්ත, මා මිත්‍ර ආබ්‍රහම්ගේ වංශය, පොළෝ අන්ත වෙතින් මම ඔබ ගත්තෙමි. එහි ඈත සීමා වෙතින් මම ඔබ කැඳවා ගත්තෙමි. “ඔබ මගේ සේවකයා ය; මම ඔබ තෝරා ගතිමි; මම ඔබ ඉවත නො දමමි” යි ඔබට කීවෙමි. එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය. මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි. මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි.

Free Reading Plans and Devotionals related to යෙසායා 41:8-10