යෙසායා 41:7
යෙසායා 41:7 SCV
වඩුවා රන්කරුවාට අනුබල දෙයි. මිටියෙන් මටසිලුටු කරන්නා, කිණිහිරයෙන් තලන්නා දිරිගන්වයි. “එය කදිම යැ” යි පෑස්සීම ගැන ඔහු කියයි. එය පෙරළී නො වැටෙන පිණිස, ඔහු එය ඇණ ගසා සවි කරයි.